Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

වෙඩි තබා ඝාතනය කළ පී.එච්.අයි. ගැන තවත් තොරතුරු රුසක්…

ඇල්පිටිය දිවිතුරුගමදී සිදුව ඇති වෙඩි තැබීමෙන් මරණයට පත්ව ඇත්තේ, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වන, රොෂාන් කුමාර මහතා බව මේ වන විට අනාවරණ වී තිබෙනවා. කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුම පිටුපස දිවිතුරුගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගොස් ඇත්තේ කරන්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි 51 හැවිරිදි තිදරු පියෙකු වන රොෂාන් කුමා මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles