Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

OIC නිසා මං දිවි නසා ගන්නවා – ගෙලවැලලා ගත් පියෙකුගෙන් ආන්දෝලනාත්මක ලිපියක්…

මැදවච්චිය, ලුණුපැහිච්චාව ගම්මනයේ සිව්දරු පියෙකු සියදිවි නසාගෙන ඇති අතර, ඊට හේතු වන කාරණා සම්බන්ධයෙන් ඔහු විසින් ලිපියක්ද ලියා තිබෙනවා. එම ලිපිය යම් ආන්දෝලනයක් ඇති කර ඇත්තේ, ඇත්තේ ප්‍රදේශයේ පොලිස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් සිය දිවි නසා ගන්නා බව ඔහු විසින් සඳහන් කර තිබීම හේතුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles