Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

තෙල් මිල අඛණ්ඩව පහත යයි…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගතවූ සතිය පුරා ඩොලර් 81 ට අඩු මට්ටමක පවතින අතර, මෙය යම් තරමකින් ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් පවතින අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් රජය මේ දක්වා නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ.

පසුගිය 08 වැනිදා වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 78.69 ක් ලෙසයි. මාර්තු 01 වැනිදා සිට මේ දක්වා තෙල් මිල ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයක පවතින අතර, එය මෙරට තෙල් මිල සම්බන්ධයෙන්ද සහනධායී තත්ත්වයක් ඇති කරලීමට හැකි අවස්ථාවක් ලෙසයි සැලකිය හැකි වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles