Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

‘ටික්ටොක්’ තහනම්…

‘ටික්ටොක්‘ සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත අමෙරිකා එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති බවද එය නීතියක් බවට පත්වීමට නම්, සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවද එරට වාර්තා පැවැසුවා.

අදාළ පනතට අනුව ’ටික්ටොක්’ මව් සමාගමේ අමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබාදීමට ද එමඟින් යෝජනා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles