Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

පුටින්ට ඵෙතිහාසික ජයක්…

රුසියානු ජනාධිපතිධුරය සඳහා ව්ලැදිමීර් පුටින් නැවත වරක් තේරී පත්වුණා. එරට වාර්තා පැවැසුවේ 87% ක අති විශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් කියා ඇති බවයි.

මෙම ඉහළ ඡන්ද ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය බවටද වාර්තා වනවා.

2024 රුසියානු ජනාධිපතිවරණය ආරම්භ වුයේ පසුගිය 16 වනදායී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles