Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

මහින්ද යාපා පාර්ලිමේන්තුවේ විශ්වාසය රැක ගනියි…

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වුණා. ඒ අනුව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්ද75 ක් ලැබුණු අතර, යෝජනාවට විරුද්ධව ඡන්ද 117 ක් ප්‍රකාශයට පත්වුණා.

සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුළු පාර්ශව කිහිපයක් යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles