Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

පොහොට්ටුවේ ඉල්ලීමට එජාපය පිටුපායි…

විවිධ දේශපාලන පක්‍ෂ හා නායකයන් කුමන මතයක් දැරුවද පළමුවෙන්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාව අනුව මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයේ
16 වැනිදාට කලින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි.

ඒ සඳහා මැතිවරණ කොමිසම මේ වනවිට මුදල් වෙන්කොට අවසන් කර ඇතැයිද ජනාධිපතිවරයා
මේ බව කැබිනට් මණ්ඩලයටද දන්වා ඇතැයිද ඔහු කියා සිටියා.

මඩකලපුව නගරයේදී එක්සත් ජාතික පක්‍ෂයේ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි භාරදීම වෙනුවෙන් පැවැති උත්සවයකදී මහ ලේකම්වරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles