Saturday, May 4, 2024

Top 5 This Week

Related Posts

පාර්ලිමේන්තුව බිමට සමතලා කරන දිනයක් – විපක්‍ෂ නායක බණ්ඩාරනායක කියවයි…

“අපි මෙහි පෙනී සිටින්නේ මහජන නියෝජිතයින් ලෙසය. අපි මෙහි පැමිණියේ අපේ පුළුවන්කාරකමට නොවෙයි. 75% ට වඩා දෙවේලක් තියා එක වේලක් හෝ කෑමට නොමැති ජනතාවද ඇතුළූව සමස්ථය වෙනුවෙනි.”

“මේ ගොඩනැගිල්ල කොතරම් දර්ශනීයද ? ගම්වල මිනිසුන් දස දහස් ගණනින් පැමිණ මේ ගොඩනැගිල්ල බිමට සමතලා කරන දවසක් එතැයි මට සිතේ”

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මෙලෙස උපුටා දැක්වූයේ හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා සිදුකළ කතාවක්. විපක්‍ෂ නායකවරයා එම කතාව ඉදිරිපත් කරමින් අවධාරණය කර සිටියේ දේශපාලනය පිළිබඳ සහ මහජන නියෝජිතයින් ලෙස පැවැරී ඇති කාර්යභාරය සම්බන්ධයෙන් සාක්‍ෂරතාවක් නැත්නම් බණ්ඩාරනායක මහතාගේ මෙම කතාව සම්පූර්ණයෙන් කියවා ඒ පිළිබඳ අවබෝධයක් ලබාගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles