Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

මහ සිකුරාදාට සහ පාස්කු ඉරිදාට රටේම ආරක්‍ෂාව තරවෙයි…

මහ සිකුරාදා (29) සහ (31) දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පුළුල් ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවෙලක්ද ඇතුළුව දේවස්ථානවල ආරක්‍ෂාව වෙනුවෙන් පුළුල් සැලසුමක් ක්‍රියාවට නගන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම හෙට (26) සහ අනිද්දා (27) තම දිස්ත්‍රික්කයට අයත් සෑම පොලිස් වසමකම පිහිටි බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන වෙත ගොස් අවශ්‍යය සැලසුම් සම්පාදනය කිරීමට ද පොලිසිය සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles