Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

ජනාධිපතිවරණයට දින නියම වෙයි – ජනපතිගෙන් දැනුම්දීමක්…

ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූල නියමයක් පරිදි ලබන ඔක්තෝබර් මුල් සතියේ පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා පත්කරනු ලැබූ සිය දේශපාලන කැබිනට්ටුවටද එය දැනුම් දීටම පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles