Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

පළාත් පාලන මන්ත්‍රීවරු ඇමති ප්‍රමිතට දෙහි කපයි

ලග්ගල ආසනයේ මන්ත්‍රිවරුන්ගේ හමුවක් නාඋල .අරංගල ෆොරස්ට් ⁣ලොජ් හෝටලයේ පැවැති අතර මේ සදහා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වි ඇත. මෙම අවස්ථාට විල්ගමුව,නාඋල,ලග්ගල සහ අඔන්ගග ප්‍රදේශවල මන්ත්‍රීවරුන් සහභාගී විය.

මෙහිදි පළාත් පාලන මන්ත්‍රීවරුන් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.එයට හේතු වී ඇත්තේ කදුකර දශකය ව්‍යාපෘතිය යටතේ වෙන්වූ මුදල් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පාසල් සංවර්ධනය සදහා වෙන් කිරීමට ක්‍රියාකිරීමයි.

මේ වන විට තමන් දැඩි ආර්ථික අර්බුදයක පසුවන බවත්…මෙම මුදල් මාර්ග සඳහා බොරළු යෙදිම හා වැඩිදියුණු කිරීම සඳහා යෙදුවේ නම්.තමන්ට ආර්ථික මේ වාසියක් ලබා ගැනීමට හැකියාව තිබූ බවත්.තම තනි කැමැත්තට දඩබ්බර වෙමින් මම කරන්නේ ප්‍රතිපත්තිමය තීරණ.. රට හදන්න නම් ඉස්කෝල හදන්න ඕනි..කියලා ලක්ෂ අසූව සීය ..පනහ..ඉස්කෝලෙ සංවර්ධනය කරන්න දැම්මාකියල තමා මන්ත්‍රීවරු උරන වෙලා තියෙන්නේ.

අවසානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වුනේ ඉස්කෝල හදන්න ඉස්සරින් අපේ ආර්ථිකය හදන්න ඕනෙ.ඔබතුමා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න.අපි ඉල්ලන එච්චරයි.

කෙසේ වෙතත් රැස්වීම අවසානයේ පැවති මදුවිත සාදයේදී මෙම රැස්වීම සඳහා සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සමඟ දුරකථනය මගින් බහින් බස්වීම් ඇතිවූ බවත් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles