TAG
ජනපති
ජනපතිගෙන් කාන්තාවන්ට ලොකු තෑග්ගක්…
adminsp -
ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු පනතක් මගින් එය ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති රනිල්...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවෙයි…
adminsp -
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය 20 දා මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනවා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා...
පාර්ලිමේන්තුවෙන් ගිය ලිපියක් බෝල කර ජනපති ආපසු යවලා…
adminsp -
පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් ආපසු යොමුකිරීමේ පුවතක් වාර්තා වනවා. අයවැය අවසන් ඡන්ද විමසීම හෙට(08) පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ලබන 09 හා...
ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල ශාඛා ලංකාවට – කඩිනම් වාර්තාවක් සම්පාදනය කිරීමටත් පියවර…
adminsp -
ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල ශාඛා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අදාලව පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාලව වාර්තාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙසයි ජනාධිපති රනිල්...
යුද හමුදා කැදවයි – හදිසි නීතිය පනවයි – අරගල මඩින්න දැඩි පියවරක්…
adminsp -
අරගලයකට නැවත ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. ඔහු කළ ප්‍රකාශය ඉතා බරපතල හා තදබල ප්‍රකාශයක් ලෙස සැලකීමට සිදුවන බවයි...
10 ක් ඇතුලට – නාමල්, ජොනී, රෝහිත එළියට ? ප්‍රතිපලය සදුදාට.
adminsp -
කැබිනට් අමාත්‍යවරු දස දෙනෙකුගේ දිවුරුම්දීම ලබන සදුදා දිනයේ සිදුවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. මීට පෙර 12 කු දිවුරුම්දීමට නියමිතව ඇති බව පැවැසුනද එය...
සර්ව පාක්ෂික ආණ්ඩුවකට දායක වන්නැයි ජනපති නැවත වරක් විපක්ෂයෙන් ඉල්ලයි.
adminsp -
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රටේ ප්‍රශ්න විසදීමට දායක වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නැවතත් සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා. අතුරු අයවැය ඉදිරිපත් කරමින්...
බැසිල්ගේ ඇමැති ලැයිස්තුව ජනපති කුණු කූඩයට විසිකරයි.
adminsp -
යෝජිත සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක ඇමැතිකම් බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදිය යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට කොන්දේසි පනවා තිබෙනවා. ජනාධිපතිවරයා පොදුජන පෙරමුණු...
ලොකුම ලොකු වෙනසක් – අලුත්ම කැබිනට්ටුවක්.
adminsp -
කැබිනට් අමාත්‍යවරුන් 30 කු හා රාජ්‍ය අමාත්‍යවරුන් 40 කු දිවුරුම්දීමට නියමිතයි. ලබන සතිය තුළ මෙම දිවුරුම්දීම සිදුවනු ඇති බවයි රජයේ ආරංචි පවසන්නේ.
මෙලෙස දිවුරුම්දීමට නියමිත...
සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට අවතීර්ණ වන්න – බිලීබෑම් නවත්වන්න – සමගිය ජනපතිට කියයි.
adminsp -
රට ගොඩනැගීම සදහා අවශ්‍ය වන්නේ සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් බව සමගි ජනබලවේගය අවධාරණය කළා. එම පක්ෂය පෙන්වා දෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට වඩා සර්ව පාක්ෂික...