TAG
ජනාධිපති
බලය බෙදන යෝජනාවේ විස්තරේ…
ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය දේශපාලන වශයෙන් රටේ අනාගතයට වඩාත් තීරණාත්මක බව විචාරකයින් පවසනවා. මේ අතර බීබීසී ලෝක සේවයද වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය...
‘පොහොට්ටුව විනාශයි’ – ජනපති හමුවේ බැසිල් දුක කියයි…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැතියා. පසුගිය 30 දා...
‘රාජ්‍ය සේවයේ කොටසකට වැටුප් වැඩි වෙයි’ – විශේෂ යෝජනාවක් සම්මත කිරීමට ජනපති එකග වෙයි…
වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබෙනවා. පසුගියදා පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම එකගතාව පලකළ බවද ඊට අදාළ යෝජනා කඩිනමින්...
ජනපති සියළු පක්ෂ කැදවයි – විශේෂ සමුළුවක්…
විශේෂ සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වනදා එම සමුළුව පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය...
ජනපති නවදිල්ලියට – රොයිටර් වෙතින් විශේෂ සටහනක්…
දකුණු ආසියාතික රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින සංචාරයක් සඳහා අද නවදිල්ලියට පැමිණි බව රොයිටර්...
බංකොලොත්භාවය අවසන් – ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…
සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවට, බංකොලොත්භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා පවසනවා. ඔහු මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ මහා සභා රැස්වීමට එක්වෙමින්.
ශ්‍රී...
හදිසි තීරණ රැසක් – ජනපති කැබිනට් මණ්ඩලය හා ආණ්ඩු පක්ෂය කැදවයි…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබද සාකච්ඡා කිරීමට සහ එම වැඩපිළිවෙල අනුමත කර ගැනීම වෙනුවෙන් හෙට විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපතිවරයාගේ...
බලපෑම් එපා – වගකීම හරියට කරන්න – ජනපති රොෂාන්ට රතු එළි දල්වයි…
ක්‍රිකට් කඩා වැටුණොත් එමගින් ආණ්ඩුවටද දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා වෙත අවධාරණය කර තිබෙනවා. බරපතල...
ජනපති හදිසියේ පොහොට්ටුවම කැදවයි – බහුතරයක් එයි – මහින්දත් නෑ – සාගර ඇතුළු තවත් පිරිසක් මගහැර ගිහින්…?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස හදිසි සාකච්ඡාවක් කැදවා තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙත මෙලෙස හදිසි කැදවීමක් සිදුකර තිබූ අතර,...
රාජ්‍ය ආයතනවල දත්ත නිරීක්ෂණය කිරීමට යයි – පරිගණක යෙදවුම් සකසයි…
ජනාධිපතිවරයා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා පැවැසුවේ රාජ්‍ය ආයතන වල දත්ත නිරීක්ෂණයට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.
ඒ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
රාජ්‍ය...