adminsp -
අද දිනයේ ඉන්ධන බෙදා හරින ඉන්ධන පිරවුම්හල් පිළිබද විස්තර IOC සමාගම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එම ලැයිස්තුව පහතින් දැක්වෙයි.
adminsp -
රට පිළිබඳ ශ්‍රී ලංකාවාසීන් සතුව ඇති තෘප්තිය සියයට 2 ක් දක්වා පහත බැස ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. එම ආයතනය මේ බව පැවැසුවේ...
තේ අස්වැන්න 15 % න් පහත වැටෙයි.
adminsp -
තේ අස්වැන්න 15% න් පහත වැටී තිබෙනවා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ අයපත් කාලගුණ තත්ත්වය හා පොහොර හිගය මේ තත්ත්වයට හේතු වී ඇති බවයි.
2021...
adminsp -
මර්වින් සිල්වා මහතා නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින්.
ඔහු මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකු ලෙස කටයුතු...
adminsp -
ඔස්ට්රේලිවාය සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
පළමු ඉනිම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 321රැස්කරගත්තා. පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 212 ක් රැස්කරගත් ශ්‍රී ලංකා...
දැවැන්ත හර්තාලයකට රහස් සැලසුම් ?
adminsp -
දැවැන්ත හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. මෙවැනි හර්තාල් ව්‍යාපාරයකට මුල් වී ඇත්තේ සමගි ජනබලවේගය හා නිර්පාක්ෂික අරගලකරුවන් අතර පැවැති...
adminsp -
ඉතා ඉක්මනින් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
පොදුජන පෙරමුණේ පාලාත් පාලන නියෝජිතයින් ඇතුළු බිම් මට්ටමේ සංවිධායකයින් පිරිසක් සමග...
එක් පවුලකට රු. 7500 ක මාසික දීමනාවක්.
adminsp -
ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත පවුල් ඒකක සදහා රුපියල් 7500 ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මාස 06 ක කාලයක්...
adminsp -
ලෝක වෙළදපොලේ ඉන්ධන මිල නැවතත් පහත වැටී තිබෙනවා. ඇමරිකානු ඩොලර් 120 සීමාවේ පැවැති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 115 ක් දක්වා අඩු වී...
කටාර් චැරිටි අරමුදලේ තහනම ඉවතට.
adminsp -
කටාර් චැරිටි පුණ්‍යායතනයේ අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර රජය තීරණය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...