More
    - Advertisement -spot_img

    CATEGORY

    Local

    යනවා කීව‌ට යන්නෙම නෑ – ලොහාන්ට තවත් ඇමැතිකමක්.

    ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද ඔහුට පැවැරී ඇති මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබද රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී නැහැ. රජයේ ආරංචි...

    කබ්රාල් වැඩ අරඹයි – රවිනාථ විශ්‍රාම යයි.

    අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද ශ්‍රී ලංකා මහබැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස වැඩ බාර ගත්තා. ඔහු එම තනතුරට පත්කළේ ජනාධීපතිවරයා විසින්. එමෙන්ම මීට පෙර...

    බන්ධනාගාරය බාරදුන්නාට ස්තූතියි – ලොහාන් ජනපතිට ලියයි.

    බීමතින් බන්ධනාගාර තුළට ඇතුළු වී සිය මිතුරන් සමග අත්තනෝමතික ‌හා වගකීම් විරහිතව හැසිරීමේ චෝදනා සැලකිල්ලට ගනිමින් තමන් රාජ්‍ය අමාත්‍යදුරයෙන් ඉල්ලා අස්වන බව ලොහාන් රත්වත්තේ මහතා...

    හත්පොලේ අනා ගත් රාජ්‍ය ඇමැතිගෙන් ගරු රංගනයක්.

    වැලිකඩ සහ අනුරාධපුර යන බන්ධනාගාරවලට බීමතින් ඇතුළු වීමේ සිද්ධිය මත පදනම්ව  බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථපන කටයුතු රාජ්‍ය අමාත්‍ය  ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන්...

    වී අළෙවි මණ්ඩලයේ සභාපතිත් පුටුවෙන් නැගිටියි.

    ජටාල් මාන්නප්පෙරුම මහතා වී අළෙවි මණ්ඩලයේ සභාපතිදුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊයේ 14 සිය ඉල්ලා අස්වීම රජයට බාරදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කුමන හේතුවක් මත ඔහු ඉල්ලා...

    වෙරි වී පැමිණි රාජ්‍ය ඇමැති කොටි සැකකරුවන් එළියට ගනියි.

    කොළඹ බන්ධනාගාර මූලස්ථානයට මිතුරන් පිරිසක් සමග බීමතින් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද ඒ අයුරින්ම ඇතුළු වී නොසන්සුන් ලෙස කටයුතු කර තිබෙනවා. බන්ධනාගාර...

    ඩෙල්ටා රැල්ල එක්ක තවත් රැල්ලක් ඇති වීමේ අවදානමක්.

    කොරෝනා භයානක රැල්ල පාලනය වෙමින් පවතින මොහොතේම තවත් රැල්ලක් ඇති නිර්මාණය වීමට අවශ්‍ය පහසුකම් රජය විසින්ම සම්පාදනය කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

    පාසල් ආරම්භ කිරීම පිළිබ ද විවාදයක්.

    නොවැම්බර් මාසයේ සිට පාසල් විවෘත කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව විවාදයට භාජනය වූ කාරණයක් බවට පත්ව තිබෙනවා. රජය එවැනි යෝජනාවක් සිදුකළද පාසල් විවෘත කළ හැකි...

    රස්නේ වැඩියි – ඉන්න අමාරුයි

    රස්නය වැඩියි... මට ඉන්න අමාරුයි... කරුණාකරලා විදුලි පංකාවක් ලබාදෙන්නැයි බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදියුධීන් මන්ත්‍රීවරයා බන්ධනාගාර පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු වාචිකව හා ලිඛිතව මෙම...

    කළකිරීම් ඉහළට – අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීරණ

    වර්තමාන දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි වඩාත් අවදියෙන් යුතුව සිටින බවත්, ගත යුතු විකල්ප වෙත අවතීර්ණ වීමට පසුබට නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම...

    Latest news

    - Advertisement -spot_img