More
    - Advertisement -spot_img

    CATEGORY

    News

    මහින්ද සමරසිංහ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි.

    ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රාජපකාරී ආරම්භ කිරීම සදහායි.

    දැවැන්ත වාග් සංග්‍රාමයක් – මෛත්‍රීගෙන් මහින්දානන්දට ඇඹුල් හට්ටියක් – ගහ ගත්තොත් කොහෙ කොහේ තුවාද සිදුවේදැයි කිව නොහැකි බවටත් අනතුරු අගවයි.

    ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් සහිතව ගමන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා නිසා බවද ගහ ගැනීමට ගියොත් කොහෙ කොහේ තුවාල ඇති වෙයිද...

    ඉංජිනේරුවෝ අකුරට වැඩ – විදුලිය කොට උඩ

    අද මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය...

    පාස්කු ප්‍රහාරයේ බුද්ධි වාර්තාවක් ලීක් වෙයි – සහරාන්ගේ විස්තර රැසක් – යහපාලනය ආණ්ඩුවට සියල්ල දැනුම් දී ඇති බවටත් සටහනක්.

    අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට අදාල බව කියන තොරතුරු රැසකින් සමන්විත ලිපියක් මුහුණු පොත ඔස්සේ සංසරණය වීමත් සමග ආන්දොලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රහාරයට මාස 11කට...

    තොපි සේරම මරනවා … දැනගනින්… ‌හොරෙන් ලයිට් ගත්ත නගරාධිපතිගෙන් තර්ජන.

    මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් යන අයගේ පියා සිය නිවසට අනවසරයෙන් විදුලිය ලබාගෙන තිබෙනවා. සිද්ධිය අනාවරණ වීමත් සමග පොලිසිය එම නිවසට පැමිණ තිබුණේ...

    කොමිෂන් වාර්තාවට අනුව මෛත්‍රී , රනිල්, හා යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වගකිව යුතුයි – පොරොන්දු ඉටුකරන බවටත් ප්‍රතිඥාවක්.

    කොරෝනා වසංගතය හේතුවෙන් නැවැත රට වසා දැමීමකින් තොරව ඉදිරි අවුරුදු තුනක කාලය ගෙවා දැමීමට හැකිවුවහොත් ලබාදුන් පොරොන්දු සියල්ල ඉටුකර, සියලුම ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන...

    සියළු ආගම් සුරක්ෂිත කිරීමට පියවර ගන්නවා.

    රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අය-වැය 2022, බුද්ධශාසන, ආගමික...

    රජයේ සේවකයින්ට අතුරු දීමනාවක් ?

    රාජ්‍ය සේවකයින් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි අතුරු දීමනාවක් ලබාදීමට පියවර ගත යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වෙනුවෙන්...

    වස බීම හැර ගොවියාට වෙනත් විකල්පයක් නැති වෙයි – පොහොර ගැටළුවට මහින්දානන්ද සම්පූර්ණයෙන් වගකිව යුතුයි.

    වගාවට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් කෘෂිකර්මාන්තයේ ඇතිවූ අවුල්සහගත තත්වයට ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම ඇමතිවරයා වගකිව යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළා. ඔහු...

    මාරාන්තික බෝවන රෝග සහිත ලෝකයක් බිහිවීමේ අවදානමක්.

    බරපතල සෞඛ්‍ය අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ අනතුරු ඇගවීමක් නිකුත් කළා. ඒ සටහන පහතින් දැක්වෙයි. කොවිඩ් - 19 රෝගී තත්ත්වයට හේතුවන නව කොරෝනා වෛරසය චීනය...

    Latest news

    - Advertisement -spot_img