More
    - Advertisement -spot_img

    CATEGORY

    News

    මහින්දානන්දට එරෙහිව සුමිත් නැගිටියි – යන්නෙම නෑ කියයි – ග්ලයිෆොසේට් ගෙන්වීමට අවසරදීම නීත්‍යානුකූල බවත් කියයි.

    කිසිදු වැරදි තීරණයක් ගෙන නොමැති බැවින් තමන් කිසි විටෙක තනතුරින් ඉවත් නොවන බවත්, කෘෂිකර්ම ඇමැතිවරයාගේ නියෝග පිළිනොගන්නා බවත් පලිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ. සුමිත් මහතා...

    මහින්ද මහත්තයා කොන් කරලම දාලා – මේක ඉවසන්න බෑ – වියත් මගේ අය ඇමැතිකම් අරන් සැප විදිනවා… අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සියල්ල හෙළි කරයි (වීඩියෝ...

    විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොන් කර දමා ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු පිළිබද සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා...

    අවසර දුන්නට… පොහොර ගේන්න බෑ – සමාගම් කියයි.

    රසායනික පොහොර ගෙන්වීමට තිබූ බාධා ඉවත් කළද පොහොර ගෙන්වීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව පොහොර සමාගම් පවසනවා. එම සමාගම් පෙන්වා දී ඇත්තේ, බරපතල ඩොලර් හිගයක් පැවැතීම හේතුවෙන් පොහොර...

    “දෝස්ති” ලංකා මුහුදට

    ඉන්දියන් සාගරයේ ඒකාබද්ධ මෙහෙයුම් පුළුල් කිරීම වෙනුවෙන් "දෝස්ති" නමින් ඒකාබද්ධ වෙරලාරක්ෂක අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 20 වනදා මාලදිවයින ආශ්‍රිතව ආරම්භ වූ...

    නත්තලට රට වැසෙයි ද ? අලුත් නීති පැනැවෙයි ද?

    නත්තල් උත්සව සමයේ රට වසා දැමීමට හෝ සුදුසු සීමා පැනවීමක් වෙත අවතීර්ණ වන්නැයි රජයට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ මේ ආකාරයෙන්ම උත්සව සමය...

    රසායනික පොහොර ගෙන්වීමට අවසර – තහනම් ගැසට්ටුවත් අවලංගුයි.

    රසායනික පොහොර ආනයනය කිරීමට නැවැත අවසර ලබාදීමට රජය අවසර ලබාදී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණයට එළඹි බවයි. ඊට...

    මැතිවරණයක් ?

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාල මූලික කටයුතු ආරම්භ කළ බව මැතිවරණ කොමිෂම පවසනවා. ඊට අදාල ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස සියලුම දිස්ත්‍රික්, නියෝජ්‍ය...

    ගැසට්ටුව රිවෙස් වෙයි – රෙජිස්ට්‍රාර් ගෙදර යවයි.

    පොහොර හා පලිබෝධනාශක ප්‍රශ්නය තවත් උණුසුම් කරමින් වසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග 05 ක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක්...

    ජයබාස්කරන් උතුරේ සැමරුමක – අලුත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක්.

    එල්ටීටීඊ සංවිධානයේ ලාංඡනයක් වන නියගලා මලක් පැළද මියගිය කොටි ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සවයකට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු එක්වීම බරපතල සංවාදයක් මතුකිරීමට හේතු වී තිබෙනවා. යාපනය පිහිටි...

    අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරන බවට අගමැතිගෙන් පොරොන්දුවක්.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව පහතින් දැක්වෙයි.

    Latest news

    - Advertisement -spot_img