More
    - Advertisement -spot_img

    CATEGORY

    Politics

    ලොහාන්ගේ හැසිරීම යටපත් කිරීමේ උත්සාහයක් – බන්ධනාගාර කොමසාරිස්ටත් වැඩ වරදියි ?

    ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් බීමතින් පැමිණ බන්ධනාගාරවලට ඇතුළු වී අයුතු ලෙස හැසිරීමේ සිද්ධිය වසන් කිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත්...

    ආන්දෝලනාත්මක හෝටල් නිරෝධායන ක්‍රියාවලිය අත්හිටුවයි.

    විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් හෝටල් නිරෝධායනය සදහා යොමුකිරීමේ වැඩපිලිවෙල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදෙස් රටවලදී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති...

    ලොහාන් බන්ධනාගාර ගත කළ යුතුයි.

    සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කළ රාජ්‍ය ඇමැතිවරයා දීර්ඝ කාලීනව බන්ධනාගාරයට යැවීමට පියවර ගත යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. බීමතින් පැමිණ...

    ලොහාන් අගමැති නියෝගවලටත් පිටුපායි.

    බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යධූරයෙන් මෙන්ම, ස්වර්ණාභරණ හා ඒ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යධූරයෙන්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇතත්, ඒ කෙරෙහි...

    රංගේ කම්පා වෙයි.(වීඩියෝ සහිතයි)

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වර්තමාන දේශපාලන වාතාවරණය තුළ ජීවත්වීමට ලැබීම අතිශය කණගාටු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය හමුවක් කැදමින් ඔහු...

    පෝලිමට අස්වෙයි – කෘෂිකර්ම අමාත්‍යංශයෙත් අර්බුද ?

    මානසික ඒකාග්‍රතාවකින් යුතුව සිය රාජකාරී කටයුතු සිදුකිරීමේ අවස්ථාව ගිලිහී යාම හේතුවෙන් තමන් වී අළෙවි මණ්ඩලයේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වූ බව ජටාල් මාන්නප්පෙරුම මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බොහෝ...

    ලොහාන්ට එරෙහිව සී.අයී.ඩී. ට පැමිණිලි – නඩු දැමීමටත් සාකච්ඡා.

    බීමතින් බන්ධනාගාරවලට ඇතුළු වී අත්තනෝමතික ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට...

    දෙපොළකගේ දත් කැඩූ හම්බන්තොට කෙරුමා පොලිසියෙන් කට්ටි පනී.

    බම්බලපිටියේ කොතලාවල අවනිව් යන ස්ථානයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති කර ගත් බව කියන හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු යන අය පොලිසිය මගහරිමින් සිටින බවට...

    බීමතින් හපන්කම් දැක්වූ රාජ්‍ය ඇමැතිට අන්තර්ජාතික සම්මානයක්.

    රජයේ අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා බීමත්ව බන්ධනාගාරයට පැමිණ එහි රදවා සිටි  සිරකරුවන් දණ ගැස්වීමේ ක්‍රියාකලාපය තරයේ හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා....

    යනවා කීව‌ට යන්නෙම නෑ – ලොහාන්ට තවත් ඇමැතිකමක්.

    ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද ඔහුට පැවැරී ඇති මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබද රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී නැහැ. රජයේ ආරංචි...

    Latest news

    - Advertisement -spot_img