fbpx
More

    CID බලඇණියක් මහින්ද සොයා යයි.

    Must read

    අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර ප්‍රදේශවලදී පසුගිය 09 දා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධින් සහ එයට මුල් වූ හේතු සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා. ඊයේ මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    කොළඹ විශේෂ ස්ථානයකදී මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුකර ඇති අතර, අවශ්‍යතාවක් ඇති වුවහොත් නැවත ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවද ‌මාධ්‍ය වාර්තා පවසනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව