fbpx
More

    TAG

    ජනාධිපති

    චීන නැව ආවොත් බලයෙන් පහකරනවා – ජනපතිට බැසිල්ගෙන් තර්ජන ?

    චීනයේ ‌පර්යේෂණ නෞකාවට ‌හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තර්ජනය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. එම නෞකාවට පැමිණීමට...

    අරගලය තවම අවසන් නෑ – නවතින හැටි ගැන ජනපතිගෙන් විග්‍රහයක්.

    අරගලය අවසන් වී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දී ඇත්තේ, සංකේතාත්මක වශයෙන් විවිධාකාරයෙන් උද්ඝෝෂණ ආදිය ක්‍රියාත්මක වීම තුළ එම කාරණය තහවුරු...

    ගල් ගහලා ගෙවල් පුච්චලා මේක කරන්න බෑ – ජනපති.

    සියලු පාර්ශ්වවල සහාය සහිතව රට ගොඩනැගීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, ඒ සදහා සියළු පාර්ශවවල සහය ලැබෙනු ඇතැයි...

    ජනතාවට දැවැන්ත සහන – ජනපති මුල්වරට කියයි.

    සැප්තැම්බර් දෙවන සතිය වන විට ජනතාවට දැවැන්ත සහන ලබාදීමට රජය සූදානම් වනවා. අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරමින් මෙම වැඩපිළිවෙලක ක්‍රියාත්මක කිරීම රජයේ සැලසුමයි. ජනාධිපති ‌රනිල් වික්‍රමසිංහ...

    සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්න – ජනපති සියළු පක්ෂවලින් ඉල්ලයි.

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නැවතත් සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ එක්ව පිහිටුවන සර්ව...

    සජිත් ලෑස්තියි – රනිලුත් ලෑස්තියි – හෙට කුමක් වෙයි ද ?

    සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය මත පිහිටා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පුළුල් සාකච්ඡාවක් සිදුකිරීමට ජනාධිපතිවරයා සූදානම්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ...

    ගෝඨාභය රටට පැමිණීම සුදුසු නෑ – ජනපති රනිල් අවධාරණය කරයි.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ යළි දිවයිනට පැමිණීම සුදුසු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි පැමිණීමකට මෙම...

    මට යන්න කියන්න එපා – යන්න තැනක් නෑ – පුළුවන්නම් ගේ හදලා දෙන්න.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මහනුවර ජනාධිපති මන්දිරයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළා. ජනාධිපතිවරයා එහිදී දැක්වූ අදහස් මේ. මම ජනාධිපති වුණත් රටේ ප්‍රශ්න විසදිලා නෑ. පෝලිම්, රැකියා...

    රනිල් චම්පිකගේ පුරුකක් ගලවයි – ලොකු පුටුවකුත් දෙයි.

    මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. ධනුෂ්ක රාමනායක මහතා පසුගිය යහපාලන රජය බිහිකිරීම සදහා විශේෂ කාර්යභාරයක් ඉටුකළ අයෙක්. කෙසේ වෙතත් ඔහු කටයුතු...

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක – සාගල.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

    Latest news