More
    - Advertisement -spot_img

    TAG

    පාර්ලිමේන්තුව

    ජනපති පාර්ලිමේන්තුවට.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය.පෙරවරු 11.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපසදී පිළිගෙන සභා...

    පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නැවත පිහිටුවීම ගැන ඇමරිකාවේ සතුට.

    කොවිඩ් -19 ට එරෙහිව ශ්‍රී ලංකාව සිදු කරනු ලබන සටනට ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහයෝගය දක්වන බවත්, ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකය පුරා රටවල ජීවිත...

    පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 06 ක් විශේෂ කාරක සභාව හමුවේ.

    මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා නීතියෙන්ම කටයුතු කළ යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමේ  විශේෂ කාරක සභාවේදී  පැවසුවාය. මනාප ක්‍රමයත්...

    අද පාර්ලිමේන්තුව.

    අද පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කොට ඇත. පෙ.ව...

    2021 අප්‍රේල් 21 පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ සෙවූ කමිටුවේ වාර්තාව.

    2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න...

    සීඅයිඩියට සහ බන්ධනාගාරයට පාර්ලිමේන්තුවෙන් නියෝගයක්.

    එළඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින්,රැස්වීම් සදහා සහභාගී වීමට එකඟ වන්නේ නම් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

    හෙට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය  කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ලබන18 වනදා පාර්ලිමේන්තුවට...

    තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව අද පාර්ලිමේන්තුවේ.

    ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව අද  පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව...

    මුදල් බලය පාර්ලිමේන්තුවට,නීතියට පිටින් බෑ.

    2020 වසරේදී මෙරට ණය සීමාව ඉක්මවා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය . ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය සීමාවන්...

    රායප්පු ජෝෂප් හිමිට පාර්ලිමේන්තුවේදී ශෝකය.

    ස්වර්ගස්ථ මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන්ට ශෝකය පළකරන බව දමිළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ  රජයෙන්...

    Latest news

    - Advertisement -spot_img