fbpx
More

    TAG

    බැසිල් රාජපක්ෂ

    මහින්ද, බැසිල් බිය වෙයි – වහාම ජනපති හමුවෙන්න තීන්දු කරයි.

    අගෝස්තු 9 වන දා රට තුළ නැවත කලහකාරී තත්ත්වයක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කිරිමට පොදුජන පෙරමුණේ නායකයින් තීරණය කර ඇති...

    බැසිල්ගෙන් පාපොච්ඡාරණයක්.

    පොදුජන පෙරමුණේ ආණ්ඩුව බොහෝ දේ වරද්දාගත බව පිළිගන්නා බව ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින්...

    පොහෛාට්ටුවේ තනි ආණ්ඩුවක් ?

    ඉතා ඉක්මනින් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවන බව ‌ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. පොදුජන පෙරමුණේ පාලාත් පාලන නියෝජිතයින් ඇතුළු බිම් මට්ටමේ සංවිධායකයින් පිරිසක් සමග...

    බල මුළු තර කරයි – බැසිල් අලුතෙන්ම වැඩ අරඹයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින්. ආසන මට්ටමින් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් කැදවා...

    බැසිල් ඉල්ලා අස්වෙයි – විශේෂ හෙළිදරව්වකටත් ලෑස්ති වෙයි.

    බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතයි. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව බැසිල්...

    ගෝඨාභය පන්නා දැමීම බැසිල්ගේ අරමුණයි – විමල්ගෙන් තවත් බරපතල ප්‍රකාශයක්.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවෙන් පන්නා දැමීම බැසිල් රාජපක්ෂ මහතාගේ මූලික උපායක් වී ඇති බව විමල් වීරවංශ මහතා අවධාරණය කළා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අ තවදුරටත්...

    බැසිල් ලෑස්තියි – ඒත් මූල්‍ය අරමුදලෙනුත් සහය නොලැබෙන තත්ත්වයක් ?

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොලැබීමේ යම් හැකියාවක්ද පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඔවුන්ගේ කරුණු ඇතුලත් ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල...

    ආණ්ඩු පක්ෂයේ උණුසුම ‌කේක් කැපිල්ලකින් නිවා දමයි.

    ආණ්ඩු පක්ෂ‌ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයී. ඒ ජනාධිපති හා අගමැති ප්‍රධානත්වයෙන්. එහිදී විදුලිබල හා බලශක්ති ඇමැතිවරුන්ගේ කඹ ඇදිල්ල පිළිබද මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන්...

    රජය අවසානයේ මූල්‍ය අරමුදලේ පිහිට ඉල්ලයි.

    ” ඒකත් තහනම් වචනයක්. නිල වශයෙන් එවැන්නක් කරලා නැහැ. විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන්...

    බඩු මිල අඩුවෙයි – වී කිලෝවට රු. 75 ක් – විශේෂ සහන පැකේජයට තවත් සහන රැසක්

    සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වල බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව භාණ්ඩ රැසක මිල ගණන් ඉදිරි කාලයේ පහත වැටෙනු ඇති...

    Latest news