fbpx
More

    TAG

    මහින්ද

    මහින්දගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙන්න.

    මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

    මහින්දට සහය පලකළ පිරිස මයිනාගෝගමට – දරුණු ගැටුමක්.

    මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීම සදහා අරලියගහ මන්දිරයට පැමිණි පිරිස මේ වන විට අරලියගහ මන්දිරය ඉදිරිපිත ස්ථාපිත කරඇති මයිනාගෝගම විරෝධතා භුමියට යමින් සිටිනවා. මේ තත්ත්වය...

    පොදු ජනතාව වෙනුවෙන් කැපකිරීම් කිරීමට සූදානම්.

    පොදු ජනතාව වෙනුවෙන් කැප කිරීම් කිරීමට තමන් සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අගමැතිධූරයෙන් ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම සදහා අරලියගහ මන්දිරයට පැමිණි අතිවිශාල ජනකාය...

    මහින්දගේ අස්වීම 09 දා – පාර්ලිමේන්තු මැතිවරණයක් ?

    මහින්ද රාජපක්ෂ මහතා ලබන 09 දා ජාතිය හමුවේ ප්‍රකාශයක් සිදුකර අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි පවසනවා. ඔහු සිය තීරණය අද...

    මහින්ද ඉවත් කළ නොහැකියි – ඒත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවමු – ජනපති විමල්ට, මෛත්‍රීට උත්තර දෙයි.

    මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත් කිරීම යන කාරණය දෙවරක් නොව සිය වරක් සිතා බැලිය යුතු කාරණයක් බව ජනාධිපති ගෝඨාභය රජජපක්ෂ මහතා පවසනවා. ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී...

    මහින්ද අස්කලොත් පොහොට්ටුවෙන් විරෝධතා – ජනපතිට තවත් වදයක්.

    මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස දැවැන්ත විරෝධතා දියත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන...

    සර්ව පාක්ෂික ආණ්ඩුව තෙදිනකින් – මහින්ද ඉල්ලා අස්වීමට නියමිතයි – ජනපති කියයි.

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් එකගතාව පලකර තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් සර්ව...

    රාජිතට ඇමැතිකමක් ?

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස සිටිමින් මාධ්‍ය අමතන අවසන් අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවා. ඔහු පෙන්වා දෙන්නේ රජයට...

    කතානායක හදිසියේ පක්ෂ නායකයින් කැදවයි – කුමක් හෝ විශේෂ දෙයක් ?

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා. පස්වරු 1.30 ට එමෙ රැස්වීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු වාර්තා පැවැසුවේ. සියලු පක්ෂ...

    අගමැති පුටුව නිමල් සිරිපාලට – ජනපති සමග සාකච්ඡා – අන්තර්කාලීන ආණ්ඩුවක් ?

    අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සදහා සහය ලබාදීමටනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා වෙත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු වැනි කොන්දේසිය වන්නේ අගමැතිකම නිමල්...

    Latest news