More
    - Advertisement -spot_img

    TAG

    හවුල් පක්ෂ

    ආණ්ඩුවේ හවුල් පක්ෂ හදසියේ රැස්වීමක් කැදවයි.

    ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. අද පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ආණ්ඩුවට සහාය පළකරන දේශපාලන පක්ෂ...

    හවුල් පක්ෂයක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි ?

    ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ අභ්‍යන්තරයේ හා ඒ ඒ පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා වඩාත් ප්‍රබලව සිදුවෙන පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. ඒ ආණ්ඩුවේ ප්‍රතිචාර මැද තවදුරටත් ආණ්ඩුවේ...

    ආණ්ඩුවේ අපි ඉන්නේ වෙනම තැනක – පක්ෂ 11 ක් ඉවත් වෙන්න ලෑස්තියි.

    ආණ්ඩුව කොතනක ඉන්නේදැයි නොදන්නා නමුත් තමන් ඇතුළු හවුල්කාර පක්ෂ 11 ක් ‌ආණ්ඩුවේ වෙනම තැනක සිටින බව පැවැසිය හැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා....

    “ආණ්ඩුවේ නාඩගම්කාරයෝ” – අලුත් එකක්.

    ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් තළද නාඩගම් නිර්මාණය වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. රටේ ආර්ථිකය පහළට ඇද දැමීමේ දැවැන්ත කුමන්ත්‍රණයක්...

    විමල්ලා කරන්නේ රැවටිල්ලක්ද ? 30 ක් ආණ්ඩුවෙන් පනින බවටත් රාවයක්.

    අයවැයෙන් පසුව, එනම් නොවැම්බර් අවසන් වන විට ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න තීරණය කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසනවා. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය...

    විමල් ආණ්ඩුවෙන් ගැලවෙයි ද ? අවසන් තීරණයකට හදිසි රැස්වීමක්.

    යුගදනවි බලාගාරයේ කොටස් පැවැරූ ඇමැරිකානු සමාගම සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දුන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා...

    විමල්, ගම්මන්පිල කැරැල්ලෙන් කරළිය උණුසුම්.

    යුගදනවි බලාගාරෙයේ කොටස්වවලින් සියයට 40 ක් ඇමරිකානු සමාගමක් වෙත පැවැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අවස්ථාවක් ලබානොදීම හා අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා...

    Latest news

    - Advertisement -spot_img