TAG
සමාජ මාධ්‍යයට වාරණ ? අවශ්‍ය විට ක්‍රියාත්මක වන බව පොලිසිය කියයි.
සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින නීති අවශ්‍ය වුවහොත් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව පොලිසිය පවසනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවැසුවේ අද පැවැති මාධ්‍ය...
ජනතාව facebook අතහරියි – කෝටියක් හැර ගිහින් – සකර්බර්ග් අවුලක.
ෆේස්බුක් සමාජජාලාවේ පරිශීලකයින් සංඛ්‍යාව පහත වැටෙන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. පසුගිය වසරේ අවසන් කාර්තුවේදී පරිශීලක පිරිස කෝටි 193 සිට 192 දක්වා කෝටියකින් පහත වැටී ඇති බවයි...
ෆේස්බුක් ඉවරයි
adminsp -
ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සම්බන්ධයෙන්ය විශේෂ තීරණ කිහිපයක් ගැනීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. නියාමන වැඩපිළිවෙලක් වෙත අවතීර්ණ වීම ප්‍රධානීන්ගේ අපේක්ෂාවයි.
එහි...