TAG
Gotabhaya Rajapaksha
ගෝඨාභය මාලදිවයිනට පලායයි. (වීඩියෝ)
adminsp -
https://youtu.be/Hl2oSfe075k
ජූලි 9 වැනිදා පැවති මහජන උද්ඝෝෂණ හමුවේ ජනපති මන්දිරයෙන් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අළුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා....
ජනපති පාර්ලිමේන්තුවට.
WTW -
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය.පෙරවරු 11.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපසදී පිළිගෙන සභා...
කූරගල පුදබිම සංරක්ෂණයට.
WTW -
කූරගල පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණයට රජය පියවර රැසක් ගෙන තිබෙන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක...
සියලු පුරවැසියන් අධිෂ්ඨානයෙන් පුළුල් මහජන පෙරමුණකට එක්වෙමු.
WTW -
ජේ.ආර්.ගේ ‘අධිරාජ්‍යවාදී’ ව්‍යවස්ථාවට එහා ගිය ජී.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාව මානව නිදහස හා අයිතීන් තුරන් කරයි
-මංගල සමරවීර
"තුවක්කු සහ යුද ටැංකි ගත් මිනිසුන් විසින් හමුදා බලය හා...
පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ.
WTW -
පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ
රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට
පාර්ලිමේන්තුවේ රැස්වීම අද (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන...
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම
WTW -
පාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන...
9 වැනි පාර්ලිමේන්තුව අද…
WTW -
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ප.ව 03.00 ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්...
උදේ රැස්වන පාර්ලිමේන්තුව සවස් වනතෙක් කල්තැබේ…
WTW -
ජනාධිපතිතුමා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 20 වැනිදා පස්වරු 3.00 ට
අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී...
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය 20 සවස 3ට
WTW -
අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අනුව ප.ව 3.00ට...