TAG
hesha withanage
කූරගල පුදබිම සංරක්ෂණයට.
WTW -
කූරගල පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණයට රජය පියවර රැසක් ගෙන තිබෙන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක...
ධාවනයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි 2572න් 2368 ක් යළි ධාවනයට.
WTW -
2010 වසරේ සිට මේ දක්වා ධාවනයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව 2572 ක් බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉන් මැදිරි 2368...
මහවැලි අධිකාරිය සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටි භූමිය කඩදාසි සංස්ථාව වෙත පවරා ගැනීමේ සූදානමක්
WTW -
දැනට මහවැලි අධිකාරිය සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටා ඇති භූමිය කඩදාසි සංස්ථාව වෙත පවරා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී...
දිසා අධිකරණ වල නොවිසඳුණු නඩු 231,506ක්
WTW -
අධිකරණ සේවා කොමිෂන් සභාවට අනුව, මෙරට දිසා අධිකරණවලට යොමුව ඇති පැමිණිලි අතරින් මෙතෙක් විභාග නොවූ සහ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව 2,31,506 ක් බව ...
දිස්ත්‍රික් උසාවි 60ක නොවිසඳුනු නඩු 231,506.
WTW -
2019 දෙසැම්බර් 31 වන විට දිස්ත්‍රික් උසාවි 60ක් තුළ නොවිසඳුනු නඩු ප්‍රමාණය 231,506 ක්
ශ්‍රී ලංකාව තුළ, 2019 දෙසැම්බර් 31 වැනිදා වන විට දිස්ත්‍රික් උසාවි...
2019 දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 6386
WTW -
වසර 2019 දී දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ධාවනයෙන් රුපියල් මිලියන 6386 ක ආදායමක් ලබා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා...
හේෂා,චමින්ද,බන්දුල මුල්තැනට.
WTW -
සැප්තැම්බර් මාසය තුළ පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න ඇසූ මන්ත්‍රීවරුන්.
හේෂා විතානගේ මහතා එජාප - 08 ...