More
    - Advertisement -spot_img

    TAG

    main

    සමගියෙත් කචල්

    ජනතතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට සමගි ජනබලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස ඉටුකරන කාර්යයභාරය ප්‍රමාණවත් නොවන බවට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවට භාජනය වෙමින් තිබෙනවා. ලොහාන් රත්වත්තේ මහතාගේ නොමනා...

    ජනපති ඇමරිකාවට

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව ගියා. ඔහු ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව විදෙස් රටක පැවැත්වෙන සමුළුවකට සහභාගීවන...

    රජයේ ඉඩම් ගැනීමට මලවුන් නැගිට එයි.

    මහා පරිමාණ ඉඩම් කොල්ලයක් සිදුවෙමින් පවතින බවට ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබී තිබෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම දැනුවත්ව මෙම කොල්ලය සිදුවෙමින් පවතින බවත්, මියගිය පුද්ගලයින්ගේ නමටද හිමිකම්...

    වෛද්‍යවරුන්ගේ බලපෑම මැද රට විවෘත කිරීමේ තීරණය රිවෙස් වෙයි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි ඉල්ලීම හා බලපෑම හමුවේ නිරෝධායන ඇදිරිනීතිය ලබන මස 01 දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් මර්ධන කමිටු...

    ලොහාන් අත්අඩංගුවට ගැනීමට පොලිසියේ අවදානය ?

    බීමතින් සිය මිතුරන්ද සමග බන්ධනාගාර තුළට ඇතුළු වී අයුතු ලෙස කටයුතු කිරීම, ගිනි අවි පෙන්වා සිරකරුවන්ට තර්ජනය කිරීම, සිරමැදිරි තුළ රදවා සිටි සිරකරුවන් අනවසරයෙන් හා...

    ප්‍රහාරයක් පිළිබද ඊමේල් පණිවුඩයක් – ගුවන්තොටුපල ආරක්ෂාව තර කරයි.

    කටුනායක හා මත්තල යන ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ නිල වෙබ් අඩවිය වෙත ලැබුණු ඊමේල් පණිවුඩයක් පිළිබද අවදානය යොමු...

    පී.ඒච්.අයි. ට ගැසූ හිමියන් අගමැති උපදේශක තනතුරක් නොදරන බවට නිවේදනයක්.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමියන් අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොදරන බව අගමැති කාර්යාලය නිවේදනය කළා. කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයේ පරිපාලන...

    ලොහාන්ගේ හැසිරීම යටපත් කිරීමේ උත්සාහයක් – බන්ධනාගාර කොමසාරිස්ටත් වැඩ වරදියි ?

    ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් බීමතින් පැමිණ බන්ධනාගාරවලට ඇතුළු වී අයුතු ලෙස හැසිරීමේ සිද්ධිය වසන් කිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත්...

    ආන්දෝලනාත්මක හෝටල් නිරෝධායන ක්‍රියාවලිය අත්හිටුවයි.

    විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් හෝටල් නිරෝධායනය සදහා යොමුකිරීමේ වැඩපිලිවෙල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදෙස් රටවලදී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති...

    අන්තවාදී ප්‍රහාරයක සැලසුමක් – ඥාණසාර හිමි ප්‍රකාශය ගැන කතෝලික සභාව පරීක්ෂණයක් ඉල්ලයි.

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකර සත්‍ය අනාවරණ කරන්නැයි කතෝලික සභාව අද පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්...

    Latest news

    - Advertisement -spot_img