More
    - Advertisement -spot_img

    TAG

    srilanka

    ජනපති බංග්ලාදේශයට පා තබයි.

    බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරටට ළඟා වී තිබේ. අද උදෑසන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකන් ගුවන්...

    ගැලරියට යද්දී ඇඳුම ගැන හිතන්න.

    උඩුකය අඩක් නිරාවරණය වූ ඇදුමකින් සැරසි පාර්ලිමේන්තු මහජන ගැලරියට ඇතුළුවීමට පැමිණි විදේශිය කාන්තාවකට මහජන ගැලරියට ඇතුළුවිමට එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් ඉඩ දුන්නේ නැත. පසුව...

    විග්නේෂ්වරන් විශ්වාසභංගයක්‌

    උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමැති සී. වී විග්නේෂ්වරන් මහතාට එරෙහිව එම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අත්සනින් යුතුව විශ්වාස භංග යෝජනාවක්‌ ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට...

    රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ නිවාස පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ?

    සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන, සියළුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස ජනාධිපති ඩෙංගු කාර්ය...

    ආහාර පනත සංශෝධනයට.

    ආහාර පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ආහාර පරිභෝජන රටාව, ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය සහ ආහාර තාක්ෂණවේදයේ වෙනස්කම්වලට අනුකූල වන පරිදි හා කාලානුරූපව ආහාර...

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද.

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. මීට සමගාමීව කුඩා ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව දැනුවත්...

    දේශපාලනයට එන අදහසක් තවම නැහැ.

    දේශපාලනයට එනවාද? කරුණ සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැක්වූ අදහස් හැබැයි මම එක්ක ඔය කවුරුවත් කතා කරලා නැහැ. දේශපාලනයට සම්බන්ධ නැති අය නම් කතා කරලා...

    Latest news

    - Advertisement -spot_img