More
    - Advertisement -spot_img

    TAG

    Sudarshani fernandopulle

    ශ්‍රී ලංකාවේ සියළුම මැතිවරණ නීති, එක් මැතිවරණ නීති සංග්‍රහයකට ඒකාබද්ධ කළ යුතුයි.

    ශ්‍රී ලංකාවේ සියළුම මැතිවරණ නීති, එක් මැතිවරණ නීති සංග්‍රහයකට එකාබද්ධ කළ යුතු බවට මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීත් වල ප්‍රතිසංස්කරණය හඳුනා...

    ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මුල් වරට රැස්වේ.

    ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී - පුරුෂ...

    ජ්‍යේෂ්ඨ පුරවැසි දීමනාව ලබාගන්නා පිරිස 416,677ක්.

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2000 සිට රු. 2500 දක්වා වැඩිකිරීමට ඉක්මනින්ම පියවර ගන්නාබව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය...

    කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ජුනි 30 දක්වා.

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ( Oxford AstraZeneca Vaccine ) එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා...

    බිම්ශානි වෙනුවෙන් කාන්තා මන්ත්‍රී සංසදය පෙරට එයි.

    ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින...

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කරයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්වී තිබේ. එම සංසදයේ සමඋපසභාපතිවරියන් ලෙස නිපුණතා...

    කොවිඩ් දෙවැනි රැල්ල ආවේ යුක්‍රේන ජාතිකයාගෙන්.

    කොවිඩ් 19 තවත් පොකුරක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය සියලු කාරනා මේ වන විටත් සිදු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...

    Latest news

    - Advertisement -spot_img