Saturday, May 4, 2024

Top 5 This Week

Related Posts

ඒ හාදුව කුමටද ?

පිලිපීනයේ මැනිලා නුවර පැවැති 2023 ලෝක මිහිතල විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සශ්මි දිසානායක සමත් වුණා.

අනු තරග සියල්ල ජය ගනිමින් ඇය ඇමරිකාව, පිලිපීනය, තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, නයිජීරියාව ඇතුළු රටවල් රැසක තරගාකාරියන් අභිබවා යමින් කිරුණ හිමිකරගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles