fbpx
More

    චාල්ස් 24 හැවිරිදි තරුණියක සමග විවාහ වෙයි…(photos)

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    85 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සමග විවාහ දිවියට එළඹුණු 24 හැවිරිදි වියේ පසුවන තරුණියක පිළිබඳව පුවතක් අද වාර්තා වුණා. ඒ ඇමරිකාවෙන්. Miracle විවාහ වී ඇත්තේ Charles Pogue නමැති 85 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු සමගයි. මෙම විවාහය පිළිබද අදාළ තරුණියට විවිධ චෝදනා එල්ලවන තත්ත්වයක්ද නිර්මාණය වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. කෙසේ වෙතත් Miracle පවසා ඇත්තේ තමන් මෙම විවාහය පිළිබද සතුටුවන බවයි.

    ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු 61 ක්.

    මනාලයා වන 85 හැවිරිදි Charles Pogue ඇයගේ සීයාටත් වඩා වැඩිමහල් පුද්ගලයෙක්. Miracle මව පියා 47 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ මව 45 හැවිරිදි වියේ පසුවනවා. ඇගේ සියාගේ වයස අවුරුදු 72 ක්.

    සතුටින් පිරි විවාහ දිවියක් තමන්ගේ අපේක්ෂාව වන බවද ඒ සදහා සුදුසුම පුද්ගලයා තමන්ට ලැබී ඇති බවද Miracle පවසා තිබෙනවා.

      33,000 ට ගුරු පත්වීම් - රජයෙන් අලුත්ම නිවේදනයක්...

    එමෙන්ම ඔවුන් දෙපළ නල දරු උපතක් සදහාද අවශය කටයුතු සූදානම් කරමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    photos – www.mirror.co.uk

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව